"මම සසන්ති...සසන්ති රත්නායක....සසා හරිම සාමාන්‍ය නුවර කෙල්ලෙක්.... මගේ ජීවිතේ අමාරුම මොහොතක මට භයානක තීරණයක් ගන්න වෙනවා... ඒ මගේ පවුල වෙනුවෙන්.. මගේ ලෙඩ ඇඳේ ඉන්න අප්පච්චි වෙනුවෙන්... අනාගතයක් නැති මගේ නංගි වෙනුවෙන්... මගේ අනාගතය වෙනුවෙන්.... එයා රධික...රධික සේනාසිංහ.... මගේ ජීවිතයට හරි හදිස්සියේ කඩාපාත් වෙච්ච ගනුදෙනුකාරයෙක්.... ඉතින් මගේ ජීවිතයට මොනවා වෙයිද... ඒ කතාව මට කියලා දාන්ඩ ඕන... කැමතිනම් අහන්ඩ…"