හරි.. එයා ෆෝස් එකෙන් අයින් වෙලා එන්න.. ඇවිත් මාව බඳින්න.. එතකොට මම ළඟටම වෙලා ඉන්නම්.. ඔයා මොකද්ද දේදු මගේ ජීවිතේට මේ කලේ.. කියන්න.. මම ත්‍රස්ථවාදියෙක් නෙමේ ඔහොම මරන්න වගේ බලාගෙන ඉන්නේ.. මම කසාද බැන්දට කමක් නැද්ද අම්මේ.. කාටහරි ජීවිතේට එන්න ඔය වහගත්ත දොරවල් ඇරලා තියන්ඩ..