"අරවින්ද..." "මිස්...""ඇස්දෙක පියාගන්න..." "ම්..පියාගත්තා..." "දැන් කාවහරි පේනවද..." "ම්...කෙ..නෙ..ක්..ව පේනවා මිස්..." "කා..ව..ද..." "මි..ස්..ව..." "කන්දෙක වහගන්න එහෙනම්..." "ම්.." "දැන් කාවහරි ඇහෙනවද..." "ඔ..ව්.." "කාවද..." "මිස් කතාකරනවා ඇහෙනවා.." "දැන් මේ නහය වහගන්න..තදකරලා..." "හා..රි.." "දැන් කාගෙහරි සුවඳක් දැනෙනවද..." "ඔ..ව්.." "කාගේද..." "මිස්ගේ සුවඳ එනවා..." "දැන්..න් මේ හැමදෙයක්ම හිතන එක නවත්තන්න අරවින්ද..." "ඒක කරන්න බෑ මිස්..." "ඇ..යි..." "මිස් ගැන හිතන එක හිත නවත්තන්නේ නෑ..." "ඇ..යි.. ඒ..." "ඒක කරන්න බෑ මිස්..." "ඇ...යි..." "මිස් ගැන හිතන එක හිත නවත්තන්නේ නෑ..." "ඇ..යි ඒ..." "එක කියන්න මේ වෙලාව මදි..." "කොච්චර වෙලාවක් ඕනද.." "ජීවත්වෙන හැම දවසකම.." "හැ..ම රෑ..ක්..ම..." "ම්..මම ළඟින් ඇලවෙනවානම්කියන්නම්..." "එ..හේ..න..ම් එහෙමම වෙයි..."