කැල්මක් බැල්මක් ලියා දෙන්න පෙම තුන්යම ඇහැරී බලා ඉන්න මට ඉන්නට දෙන්නට බැරිනම් ඔබ ළඟ දවසක මැරෙන්න දෙන්න ඔබේ ළය... දෑසක පපුවක තියා යන්න පෙම තුන්කල් පේවී බලා ගනිමි මම පිපෙන්න දෙන්නට බැරිනම් ඔබ ළය දවසක පරවී යන්න දෙන්න ළඟ... සිහිනෙක පැතුමක මවා ගන්න පෙම තුන්හිත සරසා සිනාසෙන්න මට සැබෑ නොවේනම් ඒපෙම් සිහිනෙම පැටලී ඉන්න දෙන්න මට...