මම සසන්ති.. සසන්ති රත්නායක.. සසා හරිම සාමාන්‍ය නුවර කෙල්ලෙක්.. මගේ ජිවිතේ අමාරුම මොහොතක මට භයානක තීරයයක් ගන්න වෙනවා.. ඒ මගේ පවුල වෙනුවෙන්.. මගේ ලෙඩ ඇඳේ ඉන්න අප්පච්චි වෙනුවෙන්.. අනාගතයක් නැති මගේ නංගි වෙනුවෙන්.. මගේ අනාගතය වෙනුවෙන්.. එයා රධික.. රධික සේනාසිංහ.. මගේ ජීවිතයට හරි හදිස්සියේ කඩාපාත් වෙච්ච ගනුදෙනුකරයෙක්.. ඉතින් මගේ ජීවිතයට මොනවා වෙයිද.. ඒ කතාව මට කියලා දාන්න ඕන.. කැමතිනම් අහන්ඩ..