මේ ඔබ කියවන්නේ රූමත් ජනකාන්ත යොවුන් නිළි අමා සරසිගේ කතාවද? නොවේනම් හන්තානය පේන ඉසව්වේ දෙනියකුඹුර ගමේ අමන්දා සරණි සිරිවර්ධනගේ කතාවද? ඇත්තටම අමා සරසිගේ අතීතය කුමක්ද? අමා සරසි වෙන්න කලින් අමන්දා සරණිට වෙන්නේ මොනවාද?